top of page
.png)
ONLINE


ඉන්ස්ටග්‍රෑම් (Instagram) පිටුපස සැඟවුණු ‘පැතලි මුහුණේ’ සුනඛයන්ගේ අර්බුදය
මෑත කාලය ලංකාවේ සුරතල් බල්ලෝ හදන සංස්කෘතියේ විශාල වෙනසක් සිද්ධ වෙමින් පවතින බව සමාජ මාධ්‍ය ඇසුරු කරන තේරෙනවා. කාලෙකට කලින් ලංකාවෙහි විශාල වර්ගයේ බල්ලෝ සෑහෙන්න ජනප්‍රිය වෙන්න ගත්තා. ඒ නිසා German Shepherd, Rottweiler, Doberman වගේ විශාල ප්‍රමාණයේ බල්ලන්ට ලොකු ජනප්‍රිය භාවයක් ලැබුණා. හැබැයි අද වෙනකොට මේ සංස්කෘතිය සෑහෙන්න වෙනස් වෙමින් යන බව පේනවා. විශේෂයෙන්ම instagram, tiktok සහ facebook හරහා ගොඩනැගිලා තියෙන සංස්කෘතියත් එක්ක, කුඩා වර්ග වල බල්ලන්ට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙමින් ත
Countryside Vet
4 days ago3 min read


ඔබේ අලුත් බලු පැටියා රැකබලා ගැනීම සඳහා පූර්ණ මාර්ගෝපදේශය
බලු පැටියෙකු නිවසට ගෙන ඒම කියන්නේ ජීවිතයේ ඉතාම සතුටුදායක අවස්ථාවක්. නමුත් ඒ සමඟම ඔබට විශාල වගකීමක් ද හිමිවෙනවා. ඔබ ගෙනාවේ කුඩා බීගල් (Beagle) පැටියෙක් වුණත්, ජව සම්පන්න ලැබ්රඩෝ (Labrador) පැටියෙක් වුණත්, ඔවුන්ගේ සෞඛ්‍යය සහ ගතිලක්ෂණ හැඩගැසීමට මුල් මාස කිහිපය ඉතාමත් තීරණාත්මකයි. 🏠 1. නිවසට පැමිණි මුල් සතිය බලු පැටියා ගෙනා මුල් පැය 48-72 කාලය ඔවුන්ගේ සුවපහසුව සහ නව පරිසරයට හුරුවීම සඳහා වෙන් කරන්න. ආරක්ෂිත කලාපයක් සකසන්න: පැටවාට නිදහසේ විවේක ගැනීමට හැකි වන පරිදි මෘදු ඇඳක්, පි
Countryside Vet
May 142 min read


ඔබේ සුරතලා කිනිතුල්ලන්ගෙන් නිදහස් කරගන්නේ කොහොමද? හිමිකරුවන් අසන පොදු ගැටලු සහ විද්‍යාත්මක පිළිතුරු
ශ්‍රී ලංකාව වැනි නිවර්තන රටක සුනඛයන් ඇති කරන ඕනෑම හිමිකරුවෙකුට ඇති ලොකුම ගැටලුව තමයි කිනිතුල්ලන්. බොහෝ දෙනෙක් කොතරම් ප්‍රතිකාර කළත් කිනිතුල්ලන් ඉවර වෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. අද අපි කතා කරන්නේ මේ ප්‍රශ්නයට විද්‍යාත්මකව මුහුණ දෙන්නේ කොහොමද කියලයි. කිනිතුල්ලන් (Ticks) කියන්නේ කවුද? කිනිතුල්ලන් කියන්නේ ඔබේ සුරතලාගේ ලේ උරා බොන බාහිර පරපෝෂිත වර්ගයක්. ඔවුන් හුදෙක් කරදරයක් පමණක් නෙවෙයි, මාරාන්තික රෝග පතුරවන වාහකයන් ලෙසත් ක්‍රියා කරනවා. කිනිතුල්ලන් පාලනය කිරීම අත්‍යවශ්‍ය ඇයි? මාර
Countryside Vet
May 103 min read


පූස් වැසිකිළි කළමනාකරණය| Litter Box Managment: ඔබේ බළලාගේ නිරෝගීභාවයට සහ නිවසේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය මගපෙන්වීමක්
බොහෝ පූස් හිමිකරුවන් වැසිකිළි පෙට්ටිය (Litter Box) පිරිසිදු කිරීම හුදෙක් අප්‍රසන්න වැඩක් ලෙස සැලකුවද, සායනික දෘෂ්ටිකෝණයකින් බලන කල එය පූසෙකුගේ සෞඛ්‍යය මැනිය හැකි ප්‍රධානතම උපකරණයකි. නිසි වැසිකිළි කළමනාකරණය යනු හුදෙක් දුර්ගන්ධය පාලනය කිරීම පමණක් නොව, රෝග වැළැක්වීම, ආතතිය අවම කිරීම සහ ඔබේ පවුලේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියකි. 1. පූස් මනෝවිද්‍යාව සහ වැසිකිළි භාවිතය පූසන් ස්වභාවයෙන්ම ඉතා පිරිසිදු සතුන් වේ. ඔවුන් තම අපද්‍රව්‍ය වළ දැමීමට පෙළඹෙන්නේ තම සීමාවන් සලකුණු කිරීමට සහ ස
Countryside Vet
Apr 152 min read


සුරතල් සතුන් නිසි ලෙස පණුවන් මර්ධනය කිරීමේ ඇති වැදගත්කම
අපේ නිවෙස්වල වසන බල්ලා හෝ පූසා යනු හුදෙක් සතෙකුට වඩා පවුලේම සමීප සාමාජිකයෙකි. ඔවුන් සමඟ කාලය ගත කිරීම මානසික සහනයක් වුවද, ඔවුන් කෙරෙහි අප දක්වන අවධානය අඩු වුවහොත් පියවි ඇසට නොපෙනෙන පරපෝෂිතයන් (Worms) ඔබේත් ඔබේ සුරතලාගේත් සෞඛ්‍යයට විශාල තර්ජනයක් විය හැකිය. 1. සුරතලාගේ සෞඛ්‍යයට ඇති බලපෑම පණුවන් මර්ධනය නිසි ලෙස සිදු නොකිරීමෙන් සුරතල් සතුන් විවිධ රෝගාබාධවලට ගොදුරු වේ. පණුවන් සිරුර තුළ සිටීම ඔවුන්ගේ ජීව ශක්තිය කෙමෙන් හීන කරන ක්‍රියාවලියකි. * පෝෂණ ඌනතා: සුරතලා ගන්නා ආහාරවල ඇති පෝෂ
Countryside Vet
Apr 62 min read


සුරතල් සතුන්ගේ පණුහරණය කිරීම (Deworming): ඔබ දැනගත යුතුම සම්පූර්ණ මාර්ගෝපදේශය
සුරතල් සතුන් ඇති කරන අප කාගේත් ප්‍රධාන අරමුණ වන්නේ ඔවුන්ව නිරෝගීව සහ සතුටින් තබා ගැනීමයි. එහිදී වඩාත්ම වැදගත් වන, නමුත් බොහෝ දෙනෙකුට මගහැරෙන අංශයක් වන්නේ පණුවන් ඉවත් කිරීම (Deworming) ය. පණුවන් ඔබේ සුරතලාගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි කරන අතර එය මාරාන්තික වීමට පවා ඉඩ ඇත. 1. සුරතලුන් අතර බහුලව දකින පණුවන් වර්ග සුරතල් සතුන්ගේ ශරීර තුළ ප්‍රධාන වශයෙන් පණුවන් වර්ග හතරක් දැකිය හැකිය: වට පණුවන් (Roundworms): බොහෝ විට මවගෙන් පැටවුන්ට කිරි හරහා බෝ වේ. කොකු පණුවන් (Hookworms)
Countryside Vet
Apr 22 min read


"Heat Stroke" හෙවත් තාප ආඝාතය වලක්වා ගමු...
ශ්‍රී ලංකාවේ පවතින අධික උණුසුම් කාලගුණය මිනිසුන් වන අපට මෙන්ම අපගේ ආදරණීය සුරතල් සතුන්ට ද දැඩි බලපෑමක් එල්ල කරයි. විශේෂයෙන්ම අධික ආර්ද්‍රතාවය (Humidity) පවතින මාසවලදී සතුන්ට සිරුරේ උෂ්ණත්වය පාලනය කරගැනීම අපහසු වන අතර, මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස "Heat Stroke" හෙවත් අධික උෂ්ණත්වය නිසා ඇතිවන ආඝාත තත්ත්වයට ඔවුන් මුහුණ දිය හැකිය. මෙම ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ මේ දිනවල ඔබේ සුරතලා මෙම අවදානමෙන් බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. 1. නිරන්තරයෙන් පිරිසිදු ජලය ලබා දෙන්න ඔබේ සුරතලාට ඕනෑම ව
Countryside Vet
Mar 312 min read


ශ්‍රී ලංකා වගේ නිවර්තන කලාපීය රටක බල්ලන්ගේ කිනිතුල්ලන් පාලනය කරන එක ඉතාම අභියෝගාත්මක කාර්යයක් වෙන්නේ ඇයි?
ගොඩ දෙනෙක් හිතන්නේ මේක පිරිසිදු කිරීම සම්බන්ධ ගැටළුවක් කියලා. ඇත්ත කාරණාව තමයි මේ පිටුපස තියෙන විද්‍යාත්මක සහ පාරිසරික සාධක. මේ කාරණාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕන කාරණාවක් තමයි කිනිතුල්ලන් ජීවන චක්‍රය. 1.) කිනිතුල්ලන්ගේ ජීවිතයෙන් 95%ක් ගතවෙන්නෙ “බිම” මිසක් “බල්ලා මත”නොවේ - සාමාන්‍යයෙන් කිනිතුල්ලෙක් එක වරකට බිත්තර 2000 ඉඳලා 4000 විතර දානවා විතරක් නෙමේ, ලංකාවේ උණුසුම්, ආර්දතාවය ඉහළ පරිසර තත්ව යටතේ කිනිතුල් බිත්තර ඉක්මනට පුපුරලක් පැටව් එලියට එනවා. එයාලා ජීවන චක්‍රයේ ව
Countryside Vet
Mar 312 min read
බිත්තර සහ චිකන් වල සෞඛ්යාරක්ෂිත බව
බ්රොරොයිලර් කුකුළන්ගේ වේගවත් වර්ධනය පසුපස ඇති විද්‍යාව නූතන බ්‍රොයිලර් කුකුළන් ඔවුන්ගේ සුවිශේෂී වේගවත් වර්ධනය සඳහා ප්‍රසිද්ධය. සති...
Countryside Vet
Sep 25, 20252 min read
තාප ආඝාතය | Heat Stroke
මේ දවස් වල අදික රස්නය නිසා ඔබේ සුරතලාටත් තාප ආඝාතය (heat Stroke) ඇති වෙන්න පුළුවන්. තාප ආඝාතය වලක්වා ගන්නේ කොහොමද දැන ගන්න, මේ වීඩියෝව බලන්න
Countryside Vet
Feb 26, 20251 min read
bottom of page